එක් දිනක්
"ජංගම දුරකථනය දෙන්නකෝ බලන්න"
එවිට මම දුරකථනය දුනිමි. ඔහු විනාඩි කිහිපයක් බලා "හොද දුරකතනයක්" කියා නැවතත් මගේ අතට දුන්නේ සිනාමුසු මුහුණින් . . .
මොහු මම සැමදාම, රැකියාව නිමකර කඩයට වී තේ බොන අවස්ථාවට එන පුත්ගලයෙකි , ඒ හැර කිසිම මිතුරු කමක් හෝ දැනහැදුනුම් කමක් නොතිබෙන මොහු අපගේ නගරයේ නිතර දකින්න ලැබෙන "රස්තියාදු " ගණයට අයත් වෙන මොහු සමග රැකියාවේ ගුණදොස් ගෙවල්වල වල්පල් කතාකිරීම මාගේ පුරුද්දක් වී තිබුණි.
මෙසේ ටික දිනක් ගෙවීගියේය.
"මට මේ ගැණු ළමයෙක් කතා කරනවා ටිකදවසක ඉදල..."
මොහු කතාවකට මුලපිරුවේය.
මමත් "කොහෙද? ගියෙනැද්ද හමුවෙන්න?" ඇසුවෙමි.
මොහු කියන සෑම දෙයක්ම මගේ පපුව හාරන්නක් මෙන් උයේය .
මොහුගේ කතාවෙන් පසු.
"මගේ යාලු වෙලා ඉන්න ගැණු ළමයත්, ඔයා කියපු විස්තර වලට සමාන එවමනේ තියෙන්නේ "
මම නිහඩ උවෙමි.
මොහු "ඉන්න මම දුරකථන ඇමතුමක් ගන්න " කිවේය.
දුරකතනයේ හඩ වටේටම ඇසෙන ලෙස සැදුවේය.
"බීප් ..... බීප් ..... බීප් .....
ඇය :හේලෝ.
මොහු :නංගි මම මේ කතාකරන්නේ .
ඇය : කව්ද ?
මොහු :රත්නපුරෙන් .
ඇය :කියන්න .
මොහු :මම මේ නිකන් ගත්තේ . එහෙනම් තියන්නම් බුදුසරණයි !
ඇය :බුදුසරණයි !
මෙයින් පසුව "මම යන්නම්" කියා රස්තියාදු කරුට ඔහුගෙන් වෙන් උයෙමි .
පපුවෙන් ලවා ගලායන ආකාරයේ වේදනාවක් ඇතිවිය .
ඒ දුරකතනයෙන් කතාකලේ මගේම පෙම්වතියගේ කටහඩම උබැවිණි ...
මෙය කෙසේ සිදුවිනිද ?
ප්‍රෙහෙලිකාවන් රැසක් විසදීමට මට සිදුවිය ...
[මම මේ කතාව ලියන්නේ , සත්‍ය ලෙසම මගේ ජීවිතය ඇසුරෙනි , මෙය මගේ පළවන කතාවයි.
මගේ පෙම්වතිය ලෙස, තවමත් සිටින්නේ මේ කතාවේ සිටින තැනැත්තියම වේ.මෙහි ප්‍රෙහෙලිකාව විසදීම සිදුවූ ආකාරය දැනගැනීමට ඔබ ආසනම් http://hashansarticles.blogspot.com/ මෙහි මෙම කතාව යටින් ඔබගේ අදහස් සදහන් කරන්න ! ]

Comments
Post a Comment
ස්තුතියි